අවසන් ප්‍රතිඵලය හා ආසන බෙදී ගිය අයුරු


2024 මහ මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය හා  මන්ත්‍රි ආසන (ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරද සමගින්) බෙදී ගිය ආකාරය මැතිවරණ කොමිෂන් සභාව විසින් නිල වශයෙන් නිවේදනය කළේය.

මෙහිදි ජාතික ජන බලවේගය මන්ත්‍රි ආසන 159ක් ලබා ගනිමින් තුනෙන් දෙකක බහුතර බලයක් ලබා ගැනිමට සමත්විය.

මෑත ඉතිහාසය තුළ තනි පක්ෂයකට මෙසේ තුනේ දෙකක බහුතර බලයක් ලැබුණු සුවිශේෂී අවස්ථාවක් ලෙස මෙය ඉතිහාසයට ඒක්වෙයි.



Recommended Articles