අලුත්වෙන කොවිඩ් වාර්තාව


ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවක් වැඩිම පිරිසක් වාර්තා වූ දිනය බවට අද (28දා) දිනය පත්වීය. 

ඒ අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 1466ක් වාර්තා වීමත් සමගිනි. ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව අඛණ්ඩව 1000 සීමාව ඉක්මවා ගිය දෙවැනි දිනය අද වෙයි.

 



Recommended Articles