අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ සිදු වූ වෙඩිතැබීම සම්බන්ධ පුද්ගයන් මේ වන විට හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල මහතා පැවසීය.
අධිකරණ සංකීරණය ඉදිරිපිටදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.