ආනයනික අර්තාපල් හා බී. ළුණු සඳහා පනවා ඇති වෙළඳ භාණ්ඩ බද්ද අද මධ්‍යම රාත්‍රියේ රුපියල් 30කින් අඩු කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව මෙසේ වෙළඳ භාණ්ඩ බද්ද අඩු කර තිබේ.
අල හා බී ළුණු බද්ද අඩු කරයි
Recommended Articles