අර්ජුණ එජාපයෙන් ඉවත් වෙයි


එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි  ඉල්ලා අස්වීමට හිටපු අමාත්‍ය අර්ජුණ රණතුංග තීරණය කර තිබේ.

පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට ලැබුණේ දැවැන්ත පරාජයක් බව ස්වයං විවේච්චනාත්මකව පිළිගත යුතු බවට අර්ජුණ රණතුංග මහතා පක්ෂ නායකත්වය වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත.

 



Recommended Articles