අරගලකරුවන් සමග සාකච්ඡාවට සූදානම් - අගමැති


කොළඹ ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන විරෝධතාවට එක්ව සිටින පුද්ගලයන් සමග සාකච්ඡාවට සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

කොළඹ ගෝල් ෆේස් පිටියේ ආරම්භ කළ විරෝධතාව මේ වන විට පස්වැනි දිනටත් අඛණ්ඩව ක්‍රියාත්මක වෙයි.

 



Recommended Articles