අරක්කු හා සිගරට් මිල ඉහළට


අරක්කු හා සිගරට් බදු ඉහළ දැමිමට මුදල් අමාත්‍යාංශය කටයුතු කර තිබේ. ඒ අනුව අරක්කු බෝතලයක මිල සියයට 6කින් පමණ ඉහළ යනු ඇත.

එසේම සිගරට් මිලද රුපියල් 5 සිට 10 දක්වා අතර මිලකින් ඉහළ යනු ඇත. මෙම මිල වැඩි කිරිම අද දිනයේ සිට ක්‍රියාත්මක වෙයි. 



Recommended Articles