අයි.එම්.එෆ් එක කියන පදයට නටන රූකඩක ආණ්ඩුවක් නර්මාණය වෙලා


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පදයට නටන රූකඩයක් බවට පත්වුණු  ආණ්ඩුවක් නිර්මාණය වී තිබෙන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ පැවැත්වෙන කාරක සභා අවස්ථාවේ විවාදයට අද(20දා) එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

අයි.එම්.එෆ් එක කියන පදයට නටන, අයි.එම්.එෆ් එකේ රූකඩයක් බවට පත්වුණු රජයක් අද නිර්මාණය වෙලා තිබෙනවා. 



Recommended Articles