අයි.එම්.එෆ්. දෙවැනි සමාලෝචනය සාර්ථකයි - තෙවැනි වාරිකය ලෙස ඩොලර් මිලියන 337ක්


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන විස්තිර්ණ මූල්‍ය පහසුකමට අදාළව දෙවැනි සමාලෝචනය සාර්ථකව අවසන් කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට තෙවැනි ණය වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 337ක් ලැබීමට නියමිතව තිබේ.

මේ අනුව ශ්‍රී ලංකාවට ලැබී ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සම්පූර්ණ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියනයක් වෙයි.



Recommended Articles