අයි.එම්.එෆ්. කණ්ඩායමක් නුදුරේදීම ලංකාවට


ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකම (EFF) යටතේ  සිදුකෙරෙන තුන්වන සමාලෝචනය පිළිබඳ සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් නුදුරේදීම ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතව තිබේ.

වත්මන් රජය දිවුරුම් දීමෙන් පසු IMF නියෝජිතයින් ශ්‍රී ලංකාවට පැමිණ ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් පැවැත්වූ අතරම  ශ්‍රී ලංකාවේ කණ්ඩායමක් වොෂින්ටන් වෙතද ගොස් සාකච්ඡා පැවැත්වීය.

තුන්වන සමාලෝචනයෙන් පසුව සිව්වැනි වාරිකය ශ්‍රී ලංකාවට ලබාදීම පිළිබඳව තීරණය කෙරුනු ඇත. 



Recommended Articles