අයවැයෙන් අනුමත ව්‍යාපෘති අගෝස්තු 31ට පෙර නිම කරන්න


2024 විමධ්‍යගත අයවැය වැඩසටහන යටතේ අනුමත කරන ලද සියලුම ව්‍යාපෘති 2024-08-31 දිනට පෙර අවසන් කිරීමට කටයුතු කරන ලෙස උපදෙස් ලබාදෙමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. 

ඒ අනුව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා 2024.07.03 දිනැති MF/02/2023-(iv) චක්‍රලේඛය ම‍ඟින් මෙම උපදෙස් ලබාදී ඇත. 



Recommended Articles