අයවැයට කථානායක සහතිකය


පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද 2025 මුදල් වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පතට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ සිය සහතිකය සටහන් කළේය.

ඒ අනුව මෙම විසර්ජන පනත් කෙටුම්පත 2025 අංක 3  දරන  විසර්ජන පනත ලෙස  බලාත්මක වේ.

 



Recommended Articles