අයවැය වැඩි ඡන්ද 93කින් සම්මතයි By .. // 2021 නොවැ 22 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} 2022 වසර සඳහා වන අයවැය යෝජනාව දෙවන වර කියවීමේ වැඩි ඡන්ද 93කින් සම්මත වී ඇත. එහිදී අයවැයට පක්ෂව ඡන්ද 153 ලැබුණු අතර විපක්ෂව ඡන්ද 60 ක් ලැබී තිබුණි. Facebook Twitter Google+ Recommended Articles