අයවැය දෙවැනි වර කියවීම සම්මතයි By .. // 2022 නොවැ 22 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} 2023 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද පාර්ලිමේන්තුවේදී සම්මත විය. ඒ අනුව අයවැයට පක්ෂව ඡන්ද 121 සහ විපක්ෂව ඡන්ද 84ක් හිමිවිය. 2023 අයවැය දෙවන වර කියවීස සම්මත වූ බව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැන්විය. Facebook Twitter Google+ Recommended Articles