අයවැය තෙවැනිවර කියැවීමේ ඡන්ද විමසිම අද


අයවැය තෙවැනි වර කියැවිමේ ඡන්ද විමසිම අද දිනයේදි පැවැත්විමට නියමිතය. ඒ අනුව අයවැය කාරක සභා විවාදයේ අවසන් දිනය අදයි.

අද (21) දිනයේ මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යශයේ වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය.

 පස්වරු 6ට විවාදය අවසන්වීමෙන් පසු අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතය.

 



Recommended Articles