අයවැයට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය ලබාදිම සම්බන්ධයෙන් මධ්‍යම කාරක සභාව රැස්වි තිරණය කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේයයේ මහනුවරදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසීය.