අය වැයට ඡන්දය දීම ගැන විපක්ෂයේ කණ්ඩායම් ගත් තීරණය මෙන්න


අය වැයට විරුද්ධව සමගි ජන බලවේගය ඇතුලු විපක්ෂයේ කණ්ඩායම ඡන්දය ලබා දීමට තීරණය කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

අද(25දා) පැවති අයවැය දෙවැනිවර කියවීමේ විවාදයේදී අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය. 

අපි පක්ෂයක් විදියටත්, විපක්ෂයේ කණ්ඩායමුත් අද මේ අයවැයට විරුද්ධව ඡන්දය දෙන්න තීන්දු කරලා තියෙනවා.



Recommended Articles