අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට (20දා) දිවුරුම් දීමට නියමිතව තිබේ.
මෙම පදවිප්‍රාප්ත උත්සවය හෙට වොෂින්ටන්හී කැපිටල් වන් අරීනා ගොඩනැගිල්ලේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.