අමු මිරිස් කරලක් රු. 10යි


දඹුල්ල නගරයේ සිල්ලර එළවලු වෙළදපලේ අමුමිරිස් එක කරලක් රු  10 - 15ත් අතර මුදලකට 29 දින අලවි වන බව ජනතාව පවසති .

දඹුල්ල ආර් ථික මධ්‍යස්ථානයේ අමු මිරිස් කිලෝවක් රු 1300 ත් 1500 ත් අතර තොග මිලයකට අලවි වන බවත් සිල්ලර වෙළදපලේ අමු මිරිස් කිලෝව රු 1800 ක මිලයකට අලවි වේ .

අමු මිරිස් ග්‍රෑම් 100ක් ට කරල්  8- 12 ක් පමණ ප්‍රමාණයක් හසුවන අතර ඒ අනුව අමු මිරිස් කරලකට  10ත් 15ත් අතර මිලක් පවතින බව ජනතාව කියති.



Recommended Articles