අපේක්ෂකයන් 39 දෙනෙකු නාමයෝජන භාරදෙයි


2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 39 දෙනෙකු නාමයෝජනා භාර දී තිබේ.

නාමයෝජනා භාරගැනීම අද (15දා) පෙරවරු 09ට ආරම්භ වූ අතර, පෙරවරු 11ට අවසන් විය.

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 40 දෙනෙකු ඇප තැන්පත් කර තිබිණි. 

 



Recommended Articles