අප්‍රිකානු සූකර උණ ශ්‍රී ලංකාටත්


මෙරට ඌරන් අතර පැතිර ගිය රෝගය අප්‍රිකානු සූකර උණ රෝගය බවට හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙම රෝගය රටේ සෙසු ප්‍රදේශවලට පැතිර යාම වැළැක්වීම සඳහා අවශ්‍ය කරටයුතු කරන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පැවසීය.



Recommended Articles