අප්පච්චි මලෝ කිව්ව විජයමුණි රනිල්ගේ සහයට එයි


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට තීරණය කර තිබේ.

අද(10දා) පැවති ජන හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

ඒ මහතා මීට පෙර සමගි ජන බලවේගයට සහය පළ කළේය. 



Recommended Articles