ලංකාවේ විවිධ අපරාධ ගණනාවක් සිදුකර විදෙස් රටකට පැන ගොස් සිටි සැකකරුවෙක් එම රටේදි අත්අඩංගුවට පත්ව නැවත ලංකාවට පිටුවහල් කිරිමේදි කටුනායක ගුවන් තොටුපොළේදි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
අවුරුදු 30ක් වන සැකකරු සමග ඔහුගේ බිරිදද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.