අනුරගේ ප්‍රතිපත්ති ප්‍රකාශය 26 වැනිදා


ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 26 වැනිදා එළිදක්වන බව එහි නායක, ජනාධිපතිවරණ අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.



Recommended Articles