අනුර කුමාර කොවිඩ් එන්නත ගනියි


ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා තමන්ට හිමි කොවිඩ් එන්නත ලබාගෙන තිබේ.

අද (14දා) පෙරවරුවේදී බෞද්ධාලෝක මාවතේ ශාන්ති පදනම විහාරස්ථානයේදී තමන්ට හිමි එන්නත ලබාගත් බව ඔහු සිය ෆේස්බුක් ගිණුමෙන් ප්‍රකාශ කරයි.

 



Recommended Articles