අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවක් හේතුවෙන් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට උණුස්ම් තත්ත්වයක් හට ගැනිණි.
පසුව මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් පොලීසිය සමග පැමිණ විරෝධතා කරුවන් විසුරවා හැරීමට කටයුතු කළහ.