අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝබර් 31 සිට ඉවත් කෙරෙයි By .. // 2021 ඔක් 22 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දැනට ක්‍රියාත්මක අන්තර් පළාත් සීමා පවතින තත්ත්වය සලකා බලා ඔක්තෝබර් 31 වනදා අළුයම 4.00 ට ඉවත් කිරීමට තීරණය කළ බව යුද හමුදාපතිවරයා පවසා සිටියි. Facebook Twitter Google+ Recommended Articles