අධිභාර බද්ධ EPF හා ETF වලට නෑ


රුපියල් මිලිියන 2000කට වැඩි ආදායමක් උපයාගත් සමාගම් හා පුද්ගලයන් වෙත එක් වරක් පමණක් අය කරන අධිභාර බද්ධ සේවක අර්ථ සාථක අරමුදල, සේවක භාර කාර අරමුදල ඇතුළු අරමුදල් 9 කට අදාළ නොවන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.අද පැවැති කැබිනට් රැස්වීමේද අමාත්‍යවරයා මේ බව පැහැදිල කර තිබේ. 



Recommended Articles