අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්


බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

ඒකාබද්ධ පාසල් සංවර්ධන නිලධාරී එකමුතුවේ සාමාජිකයින් අද (02දා) අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කළ අතර, එහිදී විරෝධතාවයේ නිරත සාමාජිකයින් විසුරවා හැරීමට පොලීසිය පැමිණ තිබේ.

එම අවස්ථාවේදී විරෝධතාවයේ නිරත පුද්ගලයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ අනුව උණුසුම් තත්තවය හටගෙන ඇත. 



Recommended Articles