අදත් වැසි රහිත කාලගුණයක්


දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දිනයේදීත් වැසි රහිත කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

එසේම මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්වල හා උතුර, උතුරුමැද, නැගෙනහිර, වයඹ හා ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමිටර් 30-40 දක්වා තද සුළං අපේක්ෂා කරන බවද එම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වෙයිඤ.



Recommended Articles