අදත් බොහෝ පළාත්වලට වැසි


නැහෙනහිර, දකුණු හා ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය හා පොළාන්නරුව දිස්ත්‍රික්කවලත් 
විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

ඒසේම උතුරු පළාතෙත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවේ. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදි හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. 

බස්නාහිර, සබරගමුව, දකුණු හා ඌව පළාත්වලත් මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම්
ස්ථාන වලට මි.මි. 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක.



Recommended Articles