අදත් බොහෝ පළාත්වලට වැසි


බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව හා වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව හා මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

උතුරු හා නැහගනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක උදෑසන කාලහේදීත් වැසි ඇතිවිය හැකි යැයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.



Recommended Articles