අදත් ගිගුරුම් සහිත වැසි


 

ඉදිරි දින කිහිපයේදී දිවයිනේ සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකාර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම්සහිත වැසි ඇතිවිය හැකියි.

දිවයිහන් සෙසු ප්‍රෙදශවල සවස් කාලයේදී  හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි

ඇතිවේ.



Recommended Articles