ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී සමස්ත කොවිඩ් ආසාදිතයන් 1850ක් වාර්තා වී තිබේ. ඒ තවත් කොවිඩ් ආසාදිතයන් 640ක් වාර්තාවීමත් සමගිනි.
මේ අනුව දිවුලිපිටිය බ්‍රැන්ඩික්ස් කොවිඩ් ආසාදිතයාගෙන් පසුව වාර්තාවූ ආසාදිතයන් සංඛ්‍යාව 248119ක් දක්වා වර්ධනය විය.