අදත් ආසාදිතයන් 2530ක්


අලුත් අවුරුදු කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 1305ක් හඳුනාගෙන තිබේ. ඒ අනුව අද දිනයේදී වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2530ක් දක්වා වර්ධනය වී තිබේ.



Recommended Articles