අදත් ආසාදිතයන් 2000 ඉක්මවයි


ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 367ක් වාර්තා වීමත් සමගින් අද දිනයේදී වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2098ක් දක්වා වර්ධනය වී තිබේ.

මෙම සියලුම ආසාදිතයන් අලුත් අවුරුදු කොවිඩ් පොකුරට සම්බන්ධව වාර්තා වී තිබේ. මේ අනුව දිවුලපිටිය, පෑලියගොඩ, බන්ධනාගාර හා අලුත් අවුරුදු කොවිඩ් පොකුරට සම්බන්ධව වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 234676ක්  දක්වා වර්ධනය වී තිබේ.



Recommended Articles