අදත් ආසාදිතයන් 2000 ඉක්මවයි


අද දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයන් 1380ක් වාර්තාවීමත් සමිගින් අද දිනයේදී වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2269ක් දක්වා වර්ධනය විය.

මේ අනුව දිවුලපිටිය, පෑලියගොඩ, බන්ධනාගාර හා අලුත් අවුරුදු කොවිඩ් පොකුරුවලින් වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 131880ක් දක්වා වර්දනය විය.



Recommended Articles