අද තවත් කෝවිඩ් ආසාදිතයින් 650 ක් හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි. ඒ අනුව අද දිනයේ හඳුනාගත් සමස්ත කෝවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 2,610ක් වෙයි.
අද සමස්ත කෝවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 2,610ක්
Recommended Articles