අද සමස්​ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,976 ක්


අද  දින තවත් කොරෝනා ආසාදිතයින් 1,055 ක් හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි. ඒ අනුව අද දිනයේ හඳුනාගත් සමස්​ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,976 කි.



Recommended Articles