අද සමස්​ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,419ක්


අද තවත් කොරෝනා ආසාදිතයින් 788 ක් හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි. ඒ අනුව අද දිනයේ හඳුනාගත් සමස්​ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,419 ක්.



Recommended Articles