අද දින තවත් කොරෝනා ආසාදිතයින් 526 ක් හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි. ඒ අනුව අද දිනයේ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,361ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද සමස්ත කෝවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 2,361ක්
Recommended Articles