අද සමස්ත කෝවිඩ් ආසාදිතයන් ගණ​න 816ක්


අද (05)  තවත් කොරෝනා ආසාදිතයන් 235 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ති​බේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 816 ක් වෙයි.

මේ අනුව මාස කිහිපයකට පසුව ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් වාර්තාවීම 1000ට අඩුව තිබේ. 



Recommended Articles