අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 1,172 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. අද දිනය තුළ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 4,282 ක් වන අතර, දිනක් තුළ මෙරට ආසාදිතයින් 4,000 ඉක්මවු ප්‍රමාණයක් වාර්තා වූ ප්‍රථම අවස්ථාව මෙය වෙයි.
අද සමස්ත ආසාදිතයින් ගණන 4000 ඉක්මවයි
Recommended Articles