අද සමස්ත ආසාදිතයින් ගණන 3,094ක් By .. // 2021 ජුනි 05 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද දිනයේ නව ආසාදිතයින් 814ක් හඳුනාගෙන තිබේ. අද දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 3,094කි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 202,348 දක්වා ඉහළ ගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles