කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 749 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇත. අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,169ක් වේ. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 237,582ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද සමස්ත ආසාදිතයින් ගණන 2,169ක්
Recommended Articles