අද සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,767ක්


අද (27) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 522 ක් හඳුනාගෙන ඇත. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1,767 ක්.



Recommended Articles