අද සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,714ක්


අද තවත් කොරෝනා ආසාදිතයන් 586 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,714 ක් වනවා.



Recommended Articles