අද සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,446ක් By .. // 2021 ජුලි 16 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද තවත් කොරෝනා ආසාදිතයන් 367 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,446 ක් වෙයි. Facebook Twitter Google+ Recommended Articles