අද සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,223ක් By .. // 2021 ජුලි 08 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද තවත් කොරෝනා ආසාදිතයන් 381 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,223 ක්. Facebook Twitter Google+ Recommended Articles