අද සමස්ත ආසාදිතයන් 2560


‍ශ්‍රී ලංකාවෙන් අද (13දා) දිනයේදී කොවිඩ් ආසාදිතයන් 2560ක් වාර්තා වී තිබේ. ඒ දෙවැනි වටයේදී තවත් ආසාදිතයන් 805ක් වාර්තා වීමත් සමගිනි.

මේ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 488482ක් දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles